ProZ.com translation contests »
32nd Translation Contest: "Movie night" » English to Sinhala (Sinhalese)

Competition in this pair is now closed.

Discussion and feedback about the competition in this language pair may now be provided by visiting the "Discussion & feedback" page for this pair. Entries may also be individually discussed by clicking the "Discuss" link next to any listed entry.

Source text in English

To say that I was compelled by Parasite from start to finish is an understatement; its filming style with tracking shots are enthralling. Having watched several Korean films during the London Korean Film Festival, I was familiar with the usual genres employed in such films but Parasite seemed to defy them all! Parasite is comedic, in a quirky way, it is also a thriller, straddles class divisions and also depicts a family tale amongst other genres and is therefore likely to appeal to all ages.

Parasite truly deserves to be watched in a cinema to appreciate its nuances and the stylish cinematography. As a summary, to avoid spoilers, Parasite tells the tale of the interaction between the Park family and the Kim’s, an unemployed family, whose contrasting worlds collide with long lasting consequences.

[...]Bong Joon-Ho manages to pique the audience’s interest with brightly lit shots coupled with the effective use of indoor space, and it is surprising to realise, after the film’s 2 hour 12 minute length, that most of the scenes occur within the Park family’s home. The mundane elements of domesticity are displayed with an intriguing perspective showcasing Bong Joon-Ho’s flair. It is a slow burner but you will revel in its beauty and ingenuity as Parasite convinces that it operates solely on one level but it is in fact multi-layered and depicts social realism with empathy and pathos.

The cast are beguiling to watch, every facial movement and action is accentuated, even the mere act of walking up or down stairs can convey hidden meaning, which the camera fragments. Levels of unease are also created by virtue of that effective use of space with unusual camera angles and dramatic weather conditions ratcheting up that sensation. There is a surreal nature to Parasite, which its score emphasises, and furthermore the film adopts elements of the absurd devised in such an ingenious way which is truly cinematic magic. Parasite’s apparent eeriness will certainly keep you riveted and would not feel alien to the Twilight Zone school of filmmaking.

The actors are very impressive and add breadth to their roles creating relatability whilst seeming effortlessly cool. When Ki-Woo and Ki-Jeong Kim were working within the Park family home as private tutors they certainly epitomised this level of nonchalant, understated authority creating an aura of mysticism with the unspoken, almost mythical, tutoring techniques employed. Quite simply, the actors Park So-Dam and Choi Woo-Sik, as Ki-Woo and Ki-Jeong, are compelling to watch in the different directions that Parasite follows and they carry these performances seamlessly thereby inviting the audience to be on their side.

[...]Parasite is a remarkable piece of extremely skilful filmmaking, it is simply a must see film, and so I am looking forward to re-watching the film on its UK general release date.

Winning entries could not be determined in this language pair.

There were 3 entries submitted in this pair during the submission phase. Not enough votes were submitted by peers for a winning entry to be determined.

Competition in this pair is now closed.


Entries (3 total) Expand all entries

ආරම්භයේ සිට අවසානය දක්වා පැරසයිට් (Parasite) චිත්‍රපටය හේතුවෙන් මා අධික පීඩනයෙන් පසු වුණා යැයි කීම අවතත්සේරු කිරීමක්. ධාවන රූප සහිත එහි රූගත කිරීමේ විලාසය සිත් ඇදගන්නා සුළුයි. ලන්ඩන් කොරියානු චිත්‍රපට උළෙල අතරතුර කොරියානු චිත්‍රපට කිහිපයක් නැරඹූ මට එවැනි චිත්‍රපටවල භාවිත කරන සාමාන්‍ය ප්‍රභේද පිළිබඳව අවබෝධයක් තිබුන මුත් පැරසයිට් චිත්‍රපටය ඒ සියල්ලටම වඩා දුෂ්කරවන බවක් පෙනෙන්නට තිබුණා! උපහාසාත්මක අයුරින් හාස්‍යජනක මෙන්ම ත්‍රාසජනක පැරසයිට් චිත්‍රපටය පන්ති භේදය හා අනෙකුත් ප්‍රභේද අතර පවුලේ කතාන්දරයක් නිරූපණය කරන බැවින් සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයන්ට නැරඹීමට කැමැත්තක් ඇති කරන ආකාරයේ චිත්‍රපටයක්.

පැරසයිට් චිත්‍රපටයේ සියුම් වෙනස්කම් සහ ආකර්ෂණීය සිනමාකරණය අගය කිරීම සඳහා සැබවින්ම එය සිනමා ශාලාවක නැරඹීම වඩා යෝග්‍යයි. චිත්‍රපටයේ සම්පූර්ණ කතාන්දරය නොකියමින් සාරාංශයක් වශයෙන් චිත්‍රපටය දිග හැරෙන්නේ පාර්ක පවුල සහ රැකියා විරහිත පවුලක් වන කිම් පවුල යන අහස පොළොව තරම් හාත්පසින්ම වෙනස් පවුල් දෙකක හමුවීමත් සමග ඇති වන දිගු කාලීන ප්‍රතිවිපාක හා ගෙතුණු කතාන්දරයක් ලෙසයි.

[...] , ගෘහස්ථ අවකාශය ඵලදායී ලෙස භාවිත කරමින් දීප්තිමත් ආලෝකය සහිත දර්ශන යොදා ගනිමින් සාර්ථකව බොන් ජූන්-හෝ (Bong Joon-Ho) විසින් ප්‍රේක්ෂකයන්ගේ අවධානය චිත්‍රපටය වෙත යොමු කර ගැනීමට සමත් වන අතර චිත්‍රපටයේ පැය 2 යි මිනිත්තු 12 කින් පසුව, බොහෝ දර්ශන පාර්ක් පවුලේ නිවස තුළ සිදුවන බව වටහා ගැනීම පුදුම සහගතයි. ගෘහස්ථ පරිසරය ලෞකික මූලද්‍රව්‍ය බොන් ජූන්-හෝගේ දක්ෂතාවය විදහා දක්වන කුතුහලය දනවන දෘෂ්ටිකෝණයකින් ප්‍රදර්ශනය කෙරෙනවා. එය මන්දගාමී විලාසයක් ගන්නා නමුත් පැරසයිට් චිත්‍රපටය තනිකරම එක් මට්ටමක ක්‍රියාත්මක වන බව ඒත්තු ගන්වන බැවින් ඔබ එහි අලංකාරත්වය සහ අනර්ඝත්වයට ආකර්ෂණට වනු ඇත, නමුත් එය ඇත්ත වශයෙන්ම බහු ස්ථර වන අතර සංවේදනය සහ ව්‍යාකූලත්වය සමඟ සමාජ යථාර්ථවාදය නිරූපණය කරනවා.

මෙහි රංගනයෙන් දායක වන නළු නිළියන්ගේ රංගනය චිත්‍රපටය නැරඹීමට දැඩි ලෙස පොළඹවනවා. රංගන ශිල්පීන්ගේ මුහුණේ සෑම චලනයක්ම සහ ක්‍රියාවක්ම උද්දීපනය කර ඇති අතර පඩිපෙළ නගින බසින ක්‍රියාවෙන් පවා කැමරාවේ කොණයෙන් විද්‍යාමාන කරනවා. අසාමාන්‍ය කැමරා කෝණ සහ එම සංවේදනය ඉහළ නංවන නාට්‍යමය ස්වභාවය සමගින් අවකාශය ඵලදායී ලෙස භාවිත කිරීම හේතුවෙන් නොසන්සුන්තා මට්ටම් ද නිර්මාණය කරනවා. පැරසයිට් චිත්‍රපටයෙහි අධියථාර්ථ ස්වභාවයක් ඇති අතර, එහි රළුබවක් විද්‍යමාන කරනවා පමණක් නොව, චිත්‍රපටය සැබවින්ම සිනමාත්මක ඉන්ද්‍රජාලයක් වන ඉතා දක්ෂ ලෙස නිර්මාණය කරන ලද අභූතරූප අංග අනුගමනය කරනවා. මෙම චිත්‍රපටයේ පෙනෙන භයංකාර බව නිසැකවම ඔබව ව්‍යාකූලත්වයට පත් කරන අතර Twilight Zone චිත්‍රපට නිර්මාණ ශෛලියට ආගන්තුක බවක් දැනීමට ඔබට ඉඩ නොතබනු ඇත.

ඉතා දක්ෂ නළු නිළියන් පිරිසක් මෙයට රංගනයෙන් දායක වන අතර ඔවුන් අනරුඝ ලෙස ඔවුන්ගේ භූමිකාවන්ට පුළුල් බවක් එක් කරන අතරම සාපේක්ෂත්වය නිර්මාණය කරනවා. කි-වූ (Ki-Woo) සහ කි-ජෙඔජ කිම් (Ki-Jeong Kim) පෞද්ගලික ගුරුවරුන් ලෙස පාක් පවුලේ නිවසේ සේවය කරන විට, ඔවුන් නිසැකවම අප්‍රකාශිත, ගුප්ත බවකින් යුතු ඉගැන්වීම් ක්‍රමවේදයක් යොදා ගනිමින් ගුන්‍ය බවක් නිර්මාණය කරමින් මේ මට්ටමේ උදාසීන ඌන ප්‍රකාශිත අනුභාවයක් ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. ඉතා සරලව කිවහොත්, කි-වූ සහ කි-ජෙඔජ කිම්ගේ චරිත වලට පණ පොවන රංගන ශිල්පීන් වන පාක් සෝ-දම් (Park So-Dam) සහ චෝයි වූ-ෂික් (Choi Woo-Sik) පැරසයිට් චිත්‍රපටයේ අනුගමනය කරන විවිධ දිශාවලට ප්‍රේක්ෂකයාව නැරඹීමට පොළඹවන අතර ඔවුන් මෙම රංගනයන් ඉතා සියුම් ලෙස සිදු කරමින් ප්‍රේක්ෂකයන්ට ඔවුන් හා පක්ෂපාතී වන ලෙස ආරාධනා කරනවා.

[...] පැරසයිට් චිත්‍රපටය යනු අතිශය දක්ෂ චිත්‍රපට නිෂ්පාදනයකි. එය හුදෙක් නැරඹිය යුතුම චිත්‍රපටයක් වන අතර, එබැවින් මම චිත්‍රපටය එක්සත් රාජධානියේ තිරගත කරන දිනයේ දී නැවත නැරඹීමට මම බලාපොරොත්තු වෙමි.
Entry #36769 — Discuss 0 — Variant: Not specified
Voting points1st2nd3rd
102 x41 x20
ආරම්භයේ සිට අවසානය දක්වා මට පැරසයිට් (Parasite) විසින් බල කරන ලද බව පැවසීම අවතක්සේරු කිරීමකි; ලුහුබැඳීමේ දර්ශන සහිත එහි රූගත කිරීමේ විලාසය සිත් ඇදගන්නා සුළු ය. ලන්ඩන් කොරියානු චිත්‍රපට උළෙල අතරතුර කොරියානු චිත්‍රපට කිහිපයක් නැරඹූ මට එවැනි චිත්‍රපටවල භාවිතා කරන සාමාන්‍ය ප්‍රභේද පිළිබඳ හුරුපුරුදු වූ නමුත් පැරසයිට් (Parasite) ඒවා සියල්ල නොසලකා හරින බවක් පෙනෙන්නට තිබුණි! පැරසයිට් (Parasite) හාස්‍යජනකයි, විචිත්‍රවත් ආකාරයකින්, එය ත්‍රාසජනක, පන්ති භේදය දුරදිග යන අතර අනෙකුත් ප්‍රභේද අතර පවුල් කතන්දරයක් නිරූපණය කරන අතර එබැවින් සෑම වයස් කාණ්ඩයකටම ගැළෙපීමට ඉඩ ඇත.

පැරසයිට් (Parasite) සැබවින්ම සිනමා ශාලාවක නැරඹීමට සුදුසු වන්නේ එහි සූක්ෂ්මතාවයන් සහ ආකර්ෂණීය සිනමාකරණය අගය කිරීමටයි. සාරාංශයක් ලෙස, කතා වස්තුව වලක්වා ගැනීම සඳහා, පැරසයිට් (Parasite) විසින් පාර්ක් පවුල සහ රැකියා විරහිත පවුලක් වන කිම්‍‍ගේ පවුල අතර අන්තර් ක්‍රියාකාරිත්වයේ කතාව කියයි, ඔවුන්ගේ ප්‍රතිවිරුද්ධ ලෝකයන් දිගුකාලීන ප්‍රතිවිපාක සමඟ ගැටේ.

[...] බූන් ජූන්-හු විසින් ප්‍රේක්ෂකයන්ගේ උනන්දුව ඇති කිරීමට සමත් වන අතර, ගෘහස්ථ අවකාශය ඵලදායී ලෙස භාවිතා කිරීමත් සමඟින් දීප්තිමත් ලෙස ආලෝකමත් වන අතර, චිත්‍රපටයේ පැය 2 යි මිනිත්තු 12 කින් පසුව, බොහෝ දර්ශන ඇති බව වටහා ගැනීම පුදුම සහගතය. පාර්ක් පවුලේ නිවස තුළ. ගෘහස්ථත්වයේ ලෞකික මූලද්‍රව්‍ය බූන් ජූන්-හු ගේ දක්ෂතාවය විදහා දක්වන කුතුහලය දනවන ඉදිරිදර්ශනයකින් ප්‍රදර්ශනය කෙරේ. එය මන්දගාමී දාහකයක් වන නමුත් පැරසයිට් (Parasite) එය තනිකරම එක් මට්ටමක ක්‍රියාත්මක වන බව ඒත්තු ගන්වන බැවින් ඔබ එහි අලංකාරය සහ දක්ෂතාවයෙන් ප්‍රීති වනු ඇත, නමුත් එය ඇත්ත වශයෙන්ම බහු ස්ථර වන අතර සංවේදනය සහ ව්‍යාකූලත්වය සමඟ සමාජ යථාර්ථවාදය නිරූපණය කරයි.

නළු නිළියන් නැරඹීමට පොළඹවයි, සෑම මුහුණේ චලනයක්ම සහ ක්‍රියාවක්ම උද්දීපනය කර ඇත, පඩිපෙළ ඉහළට හෝ බැසීමේ ක්‍රියාවෙන් පවා සැඟවුණු අර්ථයක් ගෙන යා හැකි ය, එය කැමරාවේ කොටස් ගත් විට, අසාමාන්‍ය කැමරා කෝණ සහ එම සංවේදනය ඉහළ නංවන නාටකාකාර කාලගුණික තත්ත්වයන් සමඟින් අවකාශය ඵලදායී ලෙස භාවිතා කිරීම හේතුවෙන් නොසන්සුන්තා මට්ටම් ද නිර්මාණය වේ. පැරසයිට් (Parasite) හි අධියථාර්ථ ස්වභාවයක් ඇති අතර, එහි ලකුණු අවධාරණය කරන අතර, එපමනක් නොව, චිත්‍රපටය සැබවින්ම සිනමාත්මක ඉන්ද්‍රජාලයක් වන ඉතා දක්ෂ ආකාරයෙන් නිර්මාණය කරන ලද විකාරයේ අංගයන් අනුගමනය කරයි. පරපෝෂිතයාගේ පෙනෙන භයංකාර බව නිසැකවම ඔබව අවුල් කරවන අතර ට්විලයිට් ‍සෝන් (Twilight Zone) චිත්‍රපට නිර්මාණ පාසලට ආගන්තුක බවක් දැනෙන්නේ නැත.

නළු නිළියන් ඉතා ආකර්ෂණීය වන අතර ඔවුන්ගේ භූමිකාවන්ට පුළුල් බවක් එක් කරන අතරම සාපේක්ෂත්වය නිර්මාණය කරයි. කි-වූ සහ කි-ජි‍යොං කිම් පෞද්ගලික ගුරුවරුන් ලෙස උද්‍යාන පවුලේ නිවස තුළ සේවය කරන විට, ඔවුන් නිසැකවම මෙම මට්ටමේ නිර්ලජ්ජිත, අවතක්සේරු කරන ලද අධිකාරිය විසින් ප්‍රකාශ නොකළ, පාහේ මිථ්‍යා, ඉගැන්වීමේ ශිල්පීය ක්‍රම සමඟ ගුප්ත විද්‍යාවේ ප්‍රබෝධයක් ඇති කළේය. ඉතා සරලව කිවහොත්, කි-වූ සහ කි-ජි‍‍යොං ලෙස රංගන ශිල්පීන් වන පාර්ක්-ඩෑම් සහ ‍චොයි වූ-සික්, පැරසයිට් (Parasite) අනුගමනය කරන විවිධ දිශාවලට නැරඹීමට බල කරන අතර ඔවුන් මෙම රංගනයන් බාධාවකින් තොරව ගෙන යන අතර එමඟින් ප්‍රේක්ෂකයන්ට ඔවුන්ගේ පැත්තේ සිටීමට ආරාධනා කරයි.

[...] පැරසයිට් (Parasite) යනු අතිශය දක්ෂ චිත්‍රපට නිෂ්පාදනයේ කැපී පෙනෙන කොටසකි, එය හුදෙක් නැරඹිය යුතුම චිත්‍රපටයක් වන අතර, එබැවින් මම චිත්‍රපටය එහි එක්සත් රාජධානියේ සාමාන්‍ය නිකුත් කරන දිනයේදී නැවත නැරඹීමට බලාපොරොත්තු වෙමි.
Entry #36892 — Discuss 0 — Variant: Not specified
Voting points1st2nd3rd
61 x41 x20
ආරම්බයේ සිටම පරසිටේ යන චිත්‍රපටය එහි චිත්‍රපට රුගත කර ශෛලය සහ එහෙ යොදාගත් ලුහුබදීමේ දර්ශන මගේ සිත ඇදගත්තය යන වාක්‍ය ඒම චිත්‍රපටයට කරනා අවතක්සේරුවැකි. ලන්ඩනයේ කොරියානු චිත්‍රපට උත්සවයේදී වෙනත් කොරියානු චිත්‍රපට නරබා ඇති මා,ලන්ඩනයේ කොරියානු චිත්‍රපට උත්සවයේදී වෙනත් කොරියානු චිත්‍රපට කිහිපයක් නරබා ඇති මා හට සුපුරුදු ආරක යොදවාගත් චිත්‍රපට නරබා හුරුපුරුදුය, එහෙහෙත් පාරසිට් එකී සියලු ආකාරයන් ප්‍රතික්ෂේප කරෝය!! පෑරසයිට්, විචිත්‍රවත් ලෙස විකටය, එය ත්රසජනකත් වේ, එය පන්ති බේදය පිලිබීහු කරයි, එමෙන්ම වෙනත් අරකයන් අතරේ පෞලක කතාවක්ද නිරුපනය කරයි.
එබැවින් බොහෝ දුර‍ට වයස් බේදයකින් තොරව එය සියලන් හට අභියාචනා කරහැක
සැබවින්ම සිනමාෂාලාවකදී නරබා ඒහි ඇති නුවන්සය සහ හැඩකාර චිනමකරණය අගය කිරීමට සුදුසුය. සාරාංශයක් වශයෙන් කතාවේ මුලාශය නොකිය පවසන්නේ පාර්ක් පවුල සහ කිම් පවුල අතර ඇතිවන සිදුවීම් වල කතාවකි, රැකියා විරහිත පවුලකගේ සහ ඔවුන්ට පරස්පර විරෝධී ලෝකයක් සමග ගැටීම සහ ඒඉන් ලබන දිගුකාලින පලවිපාක වේ
බෝන්ග් ජූන් හෝ තම ප්‍රේක්ෂකයන්ගේ උනන්දුව වඩාත් ඖස්සන්නට සමත් වන්නේ දීප්තිමත් කර ගත් දර්ශන සමග ඵලදායී ලෙස පාවිච්චි කර ගෘහස්ථ අවකාශයයි සහ අවබෝදගරගත් විට පුදුමයට කරුණ වන්නෙ චිත්‍රපටයේ කාලයෙන් පැය 2 සහ විනාඩි 12 කාලයක් තුලදී බොහෝ දර්ශන සිදුවන්නේ පාර්ක් පෞලේ ගෙදර වීමය. ලෞකික ගෘහස්තට්වයේ මුලද්රව්‍ය ප්‍රදර්ශනය කර ඇත්තේ ඉතා කුතුහලය දනවන බූන්ග් ජූන් හෝ තාම අවේනික ඉදිරිදර්ශනයකිනි. මෙම චිත්‍රපටය ඉතා මන්දගාමී දහකයක් වුවත් ඒහි සුන්දරත්වය සහ දක්ෂකම අපිට එත්තු ගන්වන්නේ මෙයා හුදෙක්ම ඒක තලයක ක්‍රියාත්මක වන බව පෙන්වුවත් එය බහු ස්ථර අතර සංවේදනය සහ ව්‍යකුලත්වය සමග සමාජ යථාර්ථවාදය නිරුපණය කරන බාවයි.
මෙහි රගපාන නළු නිළියන් විසින් සැම මුහුණෙ චලනයක්ම සහ ක්‍රියාවක්ම උද්දීපනය කර මෙය නැරබීමට පොළබවයි, පඩිපෙළ එහලට හෝ පහලට ඇවිදීම යන සුළු ක්‍රියාවෙන් පවා සැගවුණු අර්ථයක් ලබා දි ඇත්තේ කැමරාවේම කොටසක් වශයෙන්ය.
Entry #37468 — Discuss 0 — Variant: Not specified
Voting points1st2nd3rd
0000